මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් VIdeo කිරීමට පියවර

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් VIdeo කිරීමට පියවර

by Staff writer 04-08-2020 | 5:19 PM

COLOMBO (News 1st) : මැතිවරණ නීති උල්ලංඝණය කරන සිද්ධීන් වීඩියෝගත කිරීමට පොලීසිය තීරණය කර තිබේ.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ , ඒ අනුව සෑම පොලිස් කොට්ඨාසයකටම කැමරා ලබා දුන් බවයි.