භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක්

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක්

by Staff writer 04-08-2020 | 4:23 PM

COLOMBO (News 1st) : රුපියල් මිලියන 35,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් හෙට පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.

එදින පෙරවරු 11 දක්වා ඒ සඳහා ලංසු ඉදිරිපත් කළ හැකියි. ලබන 7 වැනිදා ඊට අදාළ ගෙවීම් කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.