මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් VIdeo කිරීමට පියවර

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් VIdeo කිරීමට පියවර

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් VIdeo කිරීමට පියවර

කර්තෘ Staff writer

04 Aug, 2020 | 5:19 pm

COLOMBO (News 1st) : මැතිවරණ නීති උල්ලංඝණය කරන සිද්ධීන් වීඩියෝගත කිරීමට පොලීසිය තීරණය කර තිබේ.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ , ඒ අනුව සෑම පොලිස් කොට්ඨාසයකටම කැමරා ලබා දුන් බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]