English
தமிழ்
කර්තෘ Staff writer
04 Aug, 2020 | 7:47 am
මහ මැතිවරණය පැවැත්වෙන කාලසීමාවේ සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය නිලධාරීන් 8000 කට අධික පිරිසක් අනියුක්ත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ය.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, එම නිලධාරීන් ස්ථානගත කිරීම් අද සිට ආරම්භ කර ඇති බවයි.
හෙට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ආරක්ෂාව සඳහා දීපව්‍යාප්ත ජංගම මුර සංචාර 3000 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය.
31 Dec, 2020 | 07:43 AM
05 Aug, 2020 | 04:34 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS