04-08-2020 | 7:46 PM
COLOMBO (News 1st) : කොළඹ, වරාය නගර ව්‍යාපෘතියේ සේවය කරන විධායක තලයේ 30 දෙනෙකු සඳහා බදු රහිත වැටුප් ගෙවීමට ශ්‍රී ලංකා රජය සුදානම් වන බව ඉකොනොමි නෙක්ස්ට් වාර්තාවක් අනාවරණය කරයි.
එම වාර්තාවේ දැක්වෙන්නේ අදාළ බදු රහිත වැටුප් ගෙවීමට රජය සුදානම් වන්නේ විදෙස් රටවලින් පැමිණ වරාය නගර ව්‍යාපෘතියේ සේවය කරන ...