කොරෝනා ආසාදිතයින් 5ක්..

ලංකාපුර ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකුට හා සෞදියේ සිට පැමිණි 4කට කොරෝනා

by Staff writer 03-08-2020 | 9:59 PM

COLOMBO (News 1st) - අද(03) දින මේ දක්වා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 05 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් ලංකාපුර ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු හා සෞදි අරාබියේ සිට පැමිණි 4 දෙනෙකි. ඒ අනුව මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,828 ක් දක්වා ඉහළ ගොස් තිබේ.