බොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

by Staff writer 03-08-2020 | 10:31 AM

COLOMBO (News 1st) : ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඊයේ දිනයට සාපේක්ෂව තරමක් පහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 43 යි සත 45 ක් ලෙසය. ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 40 යි සත 19 ක මිලකට අලෙවි කෙරේ.