බොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

කර්තෘ Staff writer

03 Aug, 2020 | 10:31 am

COLOMBO (News 1st) : ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඊයේ දිනයට සාපේක්ෂව තරමක් පහළ ගොස් තිබේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 43 යි සත 45 ක් ලෙසය.

ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 40 යි සත 19 ක මිලකට අලෙවි කෙරේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]