බය නැතුව ඡන්ද මධ්‍යස්ථානයට එන්න

බය නැතුව ඡන්ද මධ්‍යස්ථානයට එන්න - මැතිවරණ කොමිසමේ සභාපති

by Staff writer 02-08-2020 | 2:02 PM

COLOMBO (News 1st) - ඡන්ද මධ්‍යස්ථාන තුළ කිසිදු කොරෝනා අවදානමක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, එබැවින් කිසිදු බියකින් තොරව සිය ඡන්දය භාවිත කරන ලෙසය. මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණීමේදී සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමන කරන ලෙසය.