බෙලිඅත්තේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට

බෙලිඅත්තේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට

බෙලිඅත්තේ වෙඩි තැබීමකින් කාන්තාවක් මරුට

කර්තෘ Staff writer

02 Aug, 2020 | 11:23 am

COLOMBO (News 1st) – බෙලිඅත්ත, දම්මුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී සිදු වූ වෙඩි වැදීමකින් කාන්තාවක් මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අද පෙරවරු 10.00 ට පමණ මෙම වෙඩි වැදීම සිදුව ඇති බවය.

මිය ගොස් ඇත්තේ, බෙලිඅත්ත, දම්මුල්ල, වීරකැටිය පාර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවකි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]