by Staff writer 02-08-2020 | 11:23 AM
COLOMBO (News 1st) - බෙලිඅත්ත, දම්මුල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී සිදු වූ වෙඩි වැදීමකින් කාන්තාවක් මිය ගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, අද පෙරවරු 10.00 ට පමණ මෙම වෙඩි වැදීම සිදුව ඇති බවය.
මිය ගොස් ඇත්තේ, බෙලිඅත්ත, දම්මුල්ල, වීරකැටිය පාර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.