ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Staff writer

02 Aug, 2020 | 6:34 am

දේශීය පුවත්

1. මැගසින් බන්ධනාගරයට කුඩු ඇද්ද බළලෙක් දැලේ: කුඩු ජාවාරම සඳහා යොදා ගත් බලළෙකු කොළඹ මැගසින් බන්ධනාගාර පරිශ්‍රයේදී බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබේ.

2. මාර්ග අවහිර කිරීමෙන් වළකින්න…වරායේ විරෝධතාවට අධිකරණ නියෝගයක්: කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීම නතර කර එහි මෙහෙයුම් කටයුතු වරාය භාරය යටතට පවරා ගන්නා ලෙස ඉල්ලමින් වෘත්තීය සමිති ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය ක්‍රියාත්මකයි.

3. “කිසිම පදනමක් නැතිව වරාය වහලා… ඒවට මම බය නැහැ” – ජනපති: කිසිදු පදනමක් නොමැතිව වරාය ආශ්‍රිතව අර්බුදයක් නිර්මාණය කිරීමට පිරිසක් උත්සාහ කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

4. හිටපු මන්ත්‍රී සෙල්ලචාමි මහතා අභාවප්‍රාප්ත වෙයි: ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු මහලේකම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. සෙල්ලචාමි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

විදෙස් පුවත්

5. කොරෝනා වසංගතයේ බලපෑම දශක ගණනාවක් පවතිනු ඇති – ලෝක සෞඛ්‍ය සංවිධානය: කොරෝනා වෛරසයෙන් සිදු වූ බලපෑම දශක ගණනාවක් යනතෙක් දැනෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO ) පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]