home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
02-08-2020 | 6:34 AM
දේශීය පුවත්
1.
මැගසින් බන්ධනාගරයට කුඩු ඇද්ද බළලෙක් දැලේ
: කුඩු ජාවාරම සඳහා යොදා ගත් බලළෙකු කොළඹ මැගසින් බන්ධනාගාර පරිශ්‍රයේදී බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබේ. 2.
මාර්ග අවහිර කිරීමෙන් වළකින්න…වරායේ විරෝධතාවට අධිකරණ නියෝගයක්
: කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීම නතර කර එහි මෙහෙයුම් කටයුතු වරාය භාරය යටතට පවරා ගන්නා ලෙස ඉල්ලමින් වෘත්තීය සමිති ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය ක්‍රියාත්මකයි. 3.
"කිසිම පදනමක් නැතිව වරාය වහලා… ඒවට මම බය නැහැ” – ජනපති
: කිසිදු පදනමක් නොමැතිව වරාය ආශ්‍රිතව අර්බුදයක් නිර්මාණය කිරීමට පිරිසක් උත්සාහ කරමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 4.
හිටපු මන්ත්‍රී සෙල්ලචාමි මහතා අභාවප්‍රාප්ත වෙයි
: ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු මහලේකම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. සෙල්ලචාමි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
විදෙස් පුවත්
5.
කොරෝනා වසංගතයේ බලපෑම දශක ගණනාවක් පවතිනු ඇති – ලෝක සෞඛ්‍ය සංවිධානය
: කොරෝනා වෛරසයෙන් සිදු වූ බලපෑම දශක ගණනාවක් යනතෙක් දැනෙනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO ) පවසයි.
වෙනත් ලිපි
මෙරට ආපදා කළමනාකරණයට Starlink පද්ධති 100ක්
අද රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක්.
චෙස් ක්‍රීඩාවෙන් ඔෂිනි ගුණවර්ධන ලොව පළමු තැනට
දිවයින පුරා විදුලි සැපයුම 99%ක් යථා තත්ත්වයට.
රටම එකට ජාතික මෙහෙයුමෙන් සැකකරුවන්889ක් අත්අඩංගුවට
හානිවූ මාර්ග 292ක් පිළිසකර කර අවසන් කෙරේ.
විශේෂාංග
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය