කොරෝනා හේතුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 8000 කට රැකියා අහිමි වෙයි

කොරෝනා හේතුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 8000 කට රැකියා අහිමි වෙයි

කොරෝනා හේතුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 8000 කට රැකියා අහිමි වෙයි

කර්තෘ Staff writer

02 Aug, 2020 | 8:25 am

COLOMBO (News 1st) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වෙනත් රටවල රැඳී සිටින ලාංකික ශ්‍රමිකයින් 8000 කට රැකියා අහිමි වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ, මේ වනවිට විදෙස් රටවල රැඳී සිට කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණි පිරිස් අතර ද විගමනිකයින් 10,000ක් වන බවය.

විදේශවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලංකික ශ්‍රමිකයින් පිළිබඳ සොයා බැලීමට කෙරෙන සමීක්ෂණය තවදුරටත් ක්‍රියාත්මක බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]