තවත් ආසාදිතයින් 48ක් සුවය ලබති

තවත් කොරෝනා ආසාදිතයින් 48ක් සුවය ලබති

by Staff writer 01-08-2020 | 4:30 PM
COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 48 දෙනෙකු අද සුවය ලැබී ය. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 2,439 කි. මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2815 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය. වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 365 කි.