හිටපු මන්ත්‍රී සෙල්ලචාමි මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු මන්ත්‍රී සෙල්ලචාමි මහතා අභාවප්‍රාප්ත වෙයි

හිටපු මන්ත්‍රී සෙල්ලචාමි මහතා අභාවප්‍රාප්ත වෙයි

කර්තෘ Staff writer

01 Aug, 2020 | 9:54 pm

COLOMBO (News1st) : ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු මහලේකම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. සෙල්ලචාමි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 94 කි.

කලක් රෝගාතුරව සිටි සෙල්ලචාමි මහතා අද දහවල් බොරැල්ලේ පිහිටි සිය නිවසේදී මියගිය බව පවුලේ ඥාතීහු සඳහන් කළහ.

සෙල්ලචාමි මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ සිටි ජ්‍යෙෂ්ඨතම නායකයෙකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]