01-08-2020 | 3:16 PM
COLOMBO (News 1st) : බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 ත් 3 ත් පමණ ඉහළ යාමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, අදාළ ප්‍රදේශවලින් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින බවයි.
ධීවර හා නාවික ප්‍රජාව මෙන්ම වෙරළ...