CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට

CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට

CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට

කර්තෘ Staff writer

31 Jul, 2020 | 8:10 am

COLOMBO ( News 1st ) :  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ශානී අබේසේකර මහතා අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසිනි.

ගිනිඅවි සම්බන්ධ සිද්ධියකට අදාළව ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසීය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]