රිදී සහ ප්ලැටිනම් මිල පහළට

රිදී සහ ප්ලැටිනම් මිල පහළට

by Staff writer 31-07-2020 | 10:27 AM

News 1st : ලෝක වෙළෙඳපොළේ රිදී සහ ප්ලැටිනම් මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව තරමක් පහත වැටී තිබේ.

මේ අනුව ලෝක වෙළෙඳපොළේ රිදී අවුන්සයක මිල සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් 23 යි සත 39 ක් ලෙස ය. ඊට සාපේක්ෂව ලෝක වෙළෙඳපොළේ ප්ලැටිනම් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 901 යි සත 27 ක මිලකට අලෙවි කෙරේ.