මහනුවර පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ..

මහනුවර ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ..

by Staff writer 30-07-2020 | 10:18 AM

COLOMBO (News 1st) : මහනුවර, ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද රාත්‍රී විථී සංචාරය කිරීමට නියමිතය.

එහෙත් රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර පෙරහැර මංගල්‍යයට සභාගීවීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවන්නේ නැහැ. ඊයේ රාත්‍රීයේ ඇසළ පෙරහැර මංගල්‍ය‌යේ අවසන් කුඹල් පෙරහැර විථි සංචාරය කළේ ය.