COLOMBO (News 1st) : අද දිනයේ මේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වී තිබේ.
තුර්කියේ සිට පැමිණි විදේශක 1යි (නිරෝධායනයට ලක්වෙමින් සිටින)
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 1යි (නිරෝධායනයට ලක්වෙමින් සිටින)
කටාර් සිට පැමිණි 1යි (නිරෝධායනයට ලක්වෙමින් සිටින)
කන්දකාඩු ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු ලෙස අනෙක් ආසාදිතයා හඳුනා ගෙන ඇත්තේ, ලංකාපුර ප්‍රදේශයෙනි.
ඒ අනුව මෙරටින් වාර්ත වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2814ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති ආසාදිතයින් සංඛ්‍යාව 2333ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසදිතයින් සංඛ්‍යාව 470කි.
