කේ. මතිවානන්ගේ පුටුව ජයන්ත ධර්මදාසට

මතිවානන්ගෙන් හිස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති ධුරය ජයන්ත ධර්මදාසට

by Staff writer 29-07-2020 | 6:59 PM

COLOMBO (News 1st) - කේ. මතිවානන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති ධුරය සඳහා ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පත් කිරීමට විධායක කමිටුව තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.