මතිවානන්ගෙන් හිස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති ධුරය ජයන්ත ධර්මදාසට

මතිවානන්ගෙන් හිස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති ධුරය ජයන්ත ධර්මදාසට

මතිවානන්ගෙන් හිස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති ධුරය ජයන්ත ධර්මදාසට

කර්තෘ Staff writer

29 Jul, 2020 | 6:59 pm

COLOMBO (News 1st) – කේ. මතිවානන් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති ධුරය සඳහා ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පත් කිරීමට විධායක කමිටුව තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]