ජේලර්වරු තිදෙනෙක් රිමාන්ඩ්

ජේලර්වරු තිදෙනෙක් රිමාන්ඩ්

ජේලර්වරු තිදෙනෙක් රිමාන්ඩ්

කර්තෘ Staff writer

29 Jul, 2020 | 4:53 pm

COLOMBO (News 1st) – මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූ ජේලර්වරුන් දෙදෙනා සහ මීට පෙර රක්ෂිත බන්ධනාගාරගත කළ ජේලර්වරයා ලබන මස 04 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]