English
தமிழ்
කර්තෘ Staff writer
29 Jul, 2020 | 10:59 am
COLOMBO (News 1st) : කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 29 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණ තිබේ.
ගුවන් තොටුපළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, ඔවුන් කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට මෙරටට පැමිණි බවයි.
මේ අතර, එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට දිවයිනට පැමිණ තිබේ.
එම පිරිස ඊයේ රාත්‍රීයේ මෙරටට පැමිණි බව ගුවන්තොටුපළ බලධාරීහු ප්‍රකාශ කළහ.
මෙරටට පැමිණි පිරිස PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසුව , නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.
23 Jan, 2022 | 09:41 AM
23 Oct, 2021 | 10:48 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS