English
தமிழ்
කර්තෘ Staff writer
28 Jul, 2020 | 1:57 pm
පොලීසිය පැවසුවේ කෙසෙල්වත්ත, මිරානියා වීදිය ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 350 ක් සමග සැකකරු අත්අඩගුවට ගෙන ඇති බවය.
කොළඹ 12 මිරානියා වීදිය ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයෙකු බව පොලීසිය පැවසීය.
පොලීසිය පැවසුවේ, සැකකරු මාකඳුරේ මධුෂ් අත්අඩංගුවට පත්වීමට පෙර ඩුබායිහිදී පවත්වන ලද සාදයකට ද සහභාගි වූ අයෙකු බවට වැඩිදුර විමර්ශනවලදී අනාවරණවී ඇති බවය.
20 Oct, 2020 | 05:09 PM
16 Jul, 2019 | 04:43 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS