පුරාවස්තු කඩා දැමීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා නාමල් කරුණාරත්නගෙන් පෙත්සමක්

කර්තෘ Staff writer

28 Jul, 2020 | 11:37 am

COLOMBO (News 1st) – කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් නගරාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක නාමල් කරුණාරත්න මහතා අද අභියාචනාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ගොනු කර තිබේ.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]