ඡන්දය දාන්න සූදානම් කළ ජංගම වැඩසටහන පවත්වන්නේ නෑ

නිරෝධායනය වන පුද්ගලයින්ට ඡන්දය දාන්න සූදානම් කළ ජංගම වැඩසටහන පැවැත්විය නොහැකියි - මැතිවරණ කොමිසමේ සභාපති

by Staff writer 27-07-2020 | 1:37 PM

COLOMBO (News 1st) :  නිරෝධායනය වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට 31 වැනිදා සූදානම් කළ ජංගම වැඩසටහන පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය. https://www.facebook.com/NewsfirstSL/videos/678708049349445/