නිරෝධායනය වන පුද්ගලයින්ට ඡන්දය දාන්න සූදානම් කළ ජංගම වැඩසටහන පැවැත්විය නොහැකියි – මැතිවරණ කොමිසමේ සභාපති

කර්තෘ Staff writer

27 Jul, 2020 | 1:37 pm

COLOMBO (News 1st) :  නිරෝධායනය වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට 31 වැනිදා සූදානම් කළ ජංගම වැඩසටහන පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.

නිරෝධායන මධ්‍යස්ථානවල 31 ඡන්දයක් නෑ මැතිවරණ කොමිසම කියයි

🔺නිරෝධායන මධ්‍යස්ථානවල 31 ඡන්දයක් නෑ මැතිවරණ කොමිසම කියයි..#lka #News1st #HDS #Election2020 #ElectionCommission #MahindaDeshapriya

Posted by Newsfirst.lk on Monday, July 27, 2020

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]