27-07-2020 | 8:20 PM
COLOMBO (News 1st): නිට්ටඹුව ප්‍රදේශයේ, පිහිටි ඉඩමක් අත්පත් කර ගැනීමට පැමිණි බව කියන පිරිසක් සහ ඉඩමේ පදිංචිකරුවන් අතර ඇති වූ උණුසුම් තත්ත්වයක් මේ වනවිට සාමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
අදාල දර්ශනවල දැක්වෙන්නේ පොලිස් නිලධාරීන් ද එම ස්ථානයේ රැඳී සිටියදී, ඉඩම් පදිංචිකරුවන්ට බලපෑම් කරමින් කිසිය...