තවත් කොරෝනා ආසාදිතයින් 08ක් හඳුනා ගනී

තවත් කොරෝනා ආසාදිතයින් 08ක් හඳුනා ගනී

by Staff writer 26-07-2020 | 9:35 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු හඳුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එ් අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2782 දක්වා ඉහළ ගොස් තිබේ.