කටාර් සිට පැමිණි සිව්දෙනෙකුට කොරෝනා..

කටාර් සිට පැමිණි සිව්දෙනෙකුට කොරෝනා..

by Staff writer 26-07-2020 | 8:13 PM

COLOMBO (News 1st) : තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනා ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඔවුන් කටාර් සිට පැමිණි සිව්දෙනෙකි. අද දිනයේ මේ දක්වා හඳුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව 07 දෙනෙකි. ඒ අනුව මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 2,774 දක්වා ඉහළ ගොස් තිබේ.