නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ අද විශේෂ දිනයක්..

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ අද විශේෂ දිනයක්..

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ අද විශේෂ දිනයක්..

කර්තෘ Staff writer

26 Jul, 2020 | 7:28 am

COLOMBO (News 1st) – මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ විශේෂ දිනයක් අද ක්‍රියාත්මක වේ.

තැපැල් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අද දිනයේ නිවෙස්වල සිට ඒ සඳහා අනුග්‍රහය දක්වන ලෙසයි.

මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 80% ක් බෙදා හැර අවසන් බව ද තැපැල් දෙපාර්තමේන්තුව පැවසීය.

ලබන 29 වැනි දා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සිදු කෙරේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]