home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
කොළඹ තරු පහේ හෝටලයක මත්ද්‍රව්‍ය ජාවාරම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට
by Staff writer
26-07-2020 | 10:46 AM
COLOMBO (News 1st) - කොළඹ ප්‍රධානපෙළේ තරු පහේ හෝටලයක මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කළ මෙහෙයුමකිනි. ඔවුන් සතුව තිබී මත්පෙති 5600ක් සොයා ගෙන ඇත. පොලීසිය සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2400 ක් ද සොයාගත් බවයි. 20 හා 29 හැවිරිදි සැකකරුවන් වත්තල හා ගොතටුව ප්‍රදේශවල පදිංචිකරුවන්ය. සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවේ.
වෙනත් ලිපි
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට...
ප්‍රදේශ රැසකට අදත් වැසි...
මියගිය විදෙස් ශ්‍රමිකයින්ගේ පවුල්වල වන්දිය ඉහළට
කොහුවලදී නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්...
මින්නේරියදී බස් රථයක් ඇලකට පෙරළී 20කට තුවාල
ඉන්දීය ආරක්ෂක ඇමති අද දිවයිනෙන් පිටත්වීමට නියමිතයි
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය