කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,768 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,768 ක් දක්වා ඉහළට

by Staff writer 25-07-2020 | 5:42 PM

COLOMBO (News 1st) - අද දිනයේ  කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනා ගෙන තිබේ.‍

ඔවුන් හඳුනාගෙන ඇත්තේ,  චෙන්නායි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් අතරිනි. ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,768 ක් දක්වා ඉහළ යන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව ද 654ක් දක්වා ඉහළ යනු ඇති.