COLOMBO (News 1st) - අද දිනයේ කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනා ගෙන තිබේ.
ඔවුන් හඳුනාගෙන ඇත්තේ, චෙන්නායි සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් අතරිනි.
ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,768 ක් දක්වා ඉහළ යන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව ද 654ක් දක්වා ඉහළ යනු ඇති.
