නිවෙස් නිරෝධායනයේ සිටින අයට ඡන්දය 31 වනදා

නිවෙස් නිරෝධායනයේ සිටින අයට ඡන්දය 31 වනදා

නිවෙස් නිරෝධායනයේ සිටින අයට ඡන්දය 31 වනදා

කර්තෘ Staff writer

25 Jul, 2020 | 9:11 pm

COLOMBO (News 1st) : නිවාසවල නිරෝධායනයේ යෙදී සිටින පුද්ගලයින්ට ද ඡන්දය භාවිත කිරීමට මේ මස 31 වැනිදා අවස්ථාව සලසන බව මැතිවරණ කොමිෂණ් සභාව පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, ඒ සඳහා ජංගම ඡන්ද මධ්‍යස්ථාන ක්‍රියාත්මක කරන බවයි.

නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින පුද්ගලයිගේ ඡන්ද විමසිම ලබන 31 වැනිදා පවත්වන බව මැතිවරණ කොමිෂණ් සභාවේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදි එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ය.

''තුන්දෙනාගෙන් ම අහලා තමයි, කියන්න ඕන කොහෙටද වෙඩි තියන්නෙ කියලා…'' – මහින්ද දේශප්‍රිය

🔺''තුන්දෙනාගෙන් ම අහලා තමයි, කියන්න ඕන කොහෙටද වෙඩි තියන්නෙ කියලා…'' – මහින්ද දේශප්‍රිය 🔺 ''ඕනම කෙනෙක් දහයට ගණන් කරලා තමයි, වෙඩි තියන්න ඕනේ''- මහින්ද දේශප්‍රිය#lka #News1st #PRC #Election2020 #MahindaDeshapriya

Posted by Newsfirst.lk on Saturday, July 25, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]