by Staff writer 24-07-2020 | 5:47 PM
COLOMBO (News 1st) - 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පෞද්ගලික අයැදුම්කරුවන් අගෝස්තු 31 වැනි දාට පෙර මාර්ගගත (Online) ක්‍රමයට අයැදුම්පත් ඉදිරිපත් කළ යුතු බව විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.
අයැදුම් කිරීමේ උපදෙස් www.doenets.lk වෙබ් පිටුවට පිවිසීමෙන් ලබා ගත හැකිය.