කොරෝනා ආසාදිතයින් 10 ක් හඳුනා ගනී

මෙරට කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2763 ක් දක්වා ඉහළට

by Staff writer 24-07-2020 | 3:50 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 10 ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් කන්දකාඩු රැඳවියන් 9 ක් හා ආශ්‍රිතයන් 1 ක් වේ. ඒ අනුව මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,763 දක්වා ඉහළ ගොස් තිබේ.