ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 400 ක විනිමය හුවමාරුවක්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 400 ක විනිමය හුවමාරුවක්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 400 ක විනිමය හුවමාරුවක්

කර්තෘ Staff writer

24 Jul, 2020 | 9:41 pm

COLOMBO (News 1st) – ඉන්දියානු මහ බැංකුව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 400 ක විනිමය හුවමාරුවක් 2022 නොවැම්බර් මස වන තෙක් ලබාදීමට අදාළ ලේඛන අත්සන් කර ඇතැයි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මෙය සිදුවන්නේ, ශ්‍රී ලංකා රජය විසින් ණය සහනයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස පැවැත් වූ සාකච්ඡාවලින් පසුව බව ද මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]