24-07-2020 | 8:19 PM
COLOMBO (News 1st) - විනාශ කළ කුරුණෑගල පුරාවස්තු ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු තාවකාලිකව ප්‍රමාද කිරීමට බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ, ඊයේ ලබා දුන් අධිකරණ නියෝගයත් සමග පවතින නීතිමය තත්ත්වය සැළකිල්ලට ගනිමිනි.
කඩා දමන ලද පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති දේපොළ යළි ප...