කුරුණෑගල පුරාවිද්‍යා ස්ථානයට ඇතුළුවීම වළක්වමින් තහනම් නියෝගයක්

කුරුණෑගල පුරාවිද්‍යා ස්ථානයට ඇතුළුවීම වළක්වමින් තහනම් නියෝගයක්

කුරුණෑගල පුරාවිද්‍යා ස්ථානයට ඇතුළුවීම වළක්වමින් තහනම් නියෝගයක්

කර්තෘ Staff writer

23 Jul, 2020 | 2:23 pm

COLOMBO ( News 1st ) : කඩා දමන ලද කුරුණෑගල පුරාවිද්‍යා ‍ස්ථානයට ඇතුළු වීම වළක්වමින් නීතිපති දෙපාර්තමේන්තුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගෙන තිබේ.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී නීතීඥ නිෂාර ජයරත්න මෙනවිය සඳහන් කළේ, විමර්ශන අවසන් වනතුරු එම ස්ථානයේ ආරක්ෂාව සඳහා එම නියෝගය ලබා ගත් බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]