UPDATE : තවත් කොරෝනා ආසාදිතයින් 14ක් හඳුනාගනී

UPDATE : තවත් කොරෝනා ආසාදිතයින් 14ක් හඳුනාගනී

by Sagarika Chathumali 22-07-2020 | 10:50 PM

COLOMBO (News 1st) 10.40 pm : තවත් කොරෝනා ආසාදිතයින් 14ක් හඳුනා ගැනීමත් සමග ආසාදිතයින් සංඛ්‍යාව 2,745 දක්වා ඉහළ ගොස් තිබේ.

======================================== COLOMBO (News 1st) 6.45 pm : තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2731ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙලෙස හඳුනාගෙන ඇත්තේ, කන්දකාඩු ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකි. මේ වනවිට මෙරට කොරෝනා ආසාදිතයින් අතරින්  2064 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 656කි.