22-07-2020 | 8:10 PM
COLOMBO (News 1st) : බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායකයින් තිදෙනෙකු බන්ධනාගාර නිලධාරීන්ට කළ මරණ තර්ජනයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පසුගිය දින කිහිපයේ පුවත් පත් වාර්තා කළේ, කොස්ගොඩ තාරක, හික්කඩුවේ පොඩි ලැසී සහ පිටිගල කැවුමා නමින් හඳුන්වන පාතාල ක...