home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
21-07-2020 | 6:12 AM
දේශීය පුවත්
1.
A/L හා ශිෂ්‍යත්වය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කෙරේ
: උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනි දා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 2.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන් සහ සම්බන්ධන් අතර රහස් හමුවක්
: යාපනයේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් එස් බාලචන්ද්‍රන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ පස්වරුවේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා හමුවිය. 3.
අපිට මේ රට හැදීමේ පිපාසයක් තියෙනවා – අනුර කුමාර
: ජනතාව එක් අවස්ථාවක් ලබා දෙන්නේනම්, මේ රට සංවර්ධනය කරන බවට සහතික වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. 4.
අපේ මිනිහෙක් වුණත් වරදක් කරලා තියෙනවනම් නීතියෙන් පියවර ගන්නවා – අගමැති
: කුරුණෑගල, බුවනෙකබාහු රාජ සභාව ලෙස සැලකෙන ස්ථානයේ පුරාවස්තු විනාශයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
විදෙස් පුවත්
5.
එක්සත් අරාබිය අඟහරු ග්‍රහයා ගැන අධ්‍යයනයට යානාවක් යවයි
: එක්සත් අරාබි එමීර් රාජ්‍ය ප්‍රථමවරට අඟහරු ග්‍රහයා පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා යානාවක් නිකුත් කර හැරියේ ය.
වෙනත් ලිපි
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත කෙරේ
Lanka IOC සමාගම සුපර් ඩීසල් මිල ඉහළට
සටන් විරාමයත් සමග බොරතෙල් මිල 16% කින් පහළ යයි
ඉරානය සහ අමෙරිකාව සති 2ක සටන් විරාමයකට එකඟ වෙයි..
ඉරානයේ කාර්ග් දූපතට ප්‍රහාර
රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති රිමාන්ඩ්
විශේෂාංග
මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
මිනිසුන් සඳ වෙත යනArtemis II මෙහෙයුම ඇරඹේ..
නෑගම්පහ මිනිස්සුන්ගේ සිහිනය සැබෑ වූ වගයි!
ලෝක යුද උණුසුම මැද එළිදැක්වූ ඇට්ලස් (Atlas)පද්ධතිය
මරණය අභියසින් පැනගිය වීරයෝ!
නව රවුටර් (Routers) භාවිතය ඇමරිකාව තහනම් කරයි!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය