ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලිය කල් දමයි

ලෝක කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලිය කල් දමයි

by Staff writer 20-07-2020 | 8:17 PM

COLOMBO (News 1st) - ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබූ 2020 ලෝක කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය කොරෝනා අවදානම හේතුවෙන් කල් දමා තිබේ.