ඉමදූව සිට පින්නදූව දක්වා කොටස යළි විවෘත කෙරේ

දක්ෂිණ අධිවේගයේ ඉමදූව සිට පින්නදූව දක්වා කොටස යළි විවෘත කෙරේ

by Staff writer 20-07-2020 | 5:49 PM

COLOMBO (News 1st) - සුළු නාය යෑමක් හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර කොටස යළි විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.