20-07-2020 | 8:56 PM
COLOMBO (News 1st) - කුරුණෑගල, බුවනෙකබාහු රාජ සභාව ලෙස සැලකෙන ස්ථානයේ පුරාවස්තු විනාශයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව ක්රියාකරන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ, මොණරාගල, බඩල් කුඹුර ප්රදේශයේ පැවති ජන හමුවකදීය.
පසුගිය අඟහරුවාදා කුරුණෑගල මහ නගර සභාව දෙවන බුවනකබාහු ර...