තව ත් කොරෝනා ආසාදිතයින් 04 ක් හඳුනා ගනී

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,708 දක්වා ඉහළට

by Staff writer 19-07-2020 | 1:42 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 04 ක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,708 දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා රෝගීන් 12 ක් සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත කොරෝනා රෝගීන් ගණන 2,035 දක්වා ඉහළ ගොස් ඇත.