by Staff writer 19-07-2020 | 6:54 PM
COLOMBO (News 1st) : අද දිනයේ මේ වනවිට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 11කි.
ඒ, කහතුඩුව පදිංචි කන්දකාඩු ආසාදියන්ගේ අශ්‍රිතයන් 3ක් , පැල්මඩුල්ල පදිංචි කන්දකාඩු ආසාදියන්ගේ අශ්‍රිතයන් එක් අයෙකු ,කටාර් සිට පැමිණි තිදෙනෙකු, ඉන්දියාවේ සිට පැමිණි දෙදෙනෙක් ය.
තවද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු ද කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබේ.
ඒ අනුව මෙරට තුළ වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2715 දක්වා ඉහළ ගොස් තිබේ.