රත්‍රං මිල යළි ඉහළට

රත්‍රං මිල යළි ඉහළට

by Staff writer 18-07-2020 | 9:36 AM

COLOMBO (News 1st) : ලෝක වෙළඳපොළේ රත්‍රං මිල යළි ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට රත්‍රං අවුන්සයක් අලෙවි වන්නේ අමෙරිකානු ඩොලර් 1808 යි සත 85 ක් ලෙසය. එය ඊයේ දිනයට සාපේක්ෂව සියයට 0.7 ක වැඩිවීමක් බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ය.